දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කිත්සිරි රාජපක්ෂත් රාජපක්ෂවරුන්ට ම හේත්තු වෙන්න යයි
Homeප්‍රවෘත්ති

කිත්සිරි රාජපක්ෂත් රාජපක්ෂවරුන්ට ම හේත්තු වෙන්න යයි

PropellerAds

  කිත්සිරි රාජපක්ෂ හෙවත් පොඩි චොප්පේ යනු ප්‍රකට මරදානේ චොප්පේ ගේ පුත්‍රයා ය. රනිල් වික්‍රමසිංහ මහතාව පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයින් කරා ...

ලලිත් සහ අනූෂට ඇප.
ආණ්ඩුවේ ගැලවිජ්ජාවට හොඳම අවිය මෙන්න.
ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඇප මත නිදහස්!
කිත්සිරි රාජපක්ෂත් රාජපක්ෂවරුන්ට ම හේත්තු වෙන්න යයි

 

කිත්සිරි රාජපක්ෂ හෙවත් පොඩි චොප්පේ යනු ප්‍රකට මරදානේ චොප්පේ ගේ පුත්‍රයා ය. රනිල් වික්‍රමසිංහ මහතාව පක්ෂයේ බිම් මට්ටමේ සාමාජිකයින් කරා ගෙන ගියේ පොඩි චොප්පේ විසිනි. දන්නා කලක සිටම කවුරුන් රනිල් වික්‍රමසිංහ මහතා හැර ගිය ද කිත්සිරි හැරගියේ නැත. රනිල් වික්‍රමසිංහ මහතා කුමන ජාත්‍යන්තර සමුළුවක සිටියද දුරකථන ඇමතුමට පිළිතුරු දෙන කිහිපදෙනා අතරින් කිත්සිරි ද එකෙකු විය. 

කිත්සිරි රාජපක්ෂ සෑම වසරකම බක් මහ උළෙලක් පවත්වයි. ඊට රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වය අනිවාර්යය. රනිල් විදෙස්ගත වී සිටියේ නම් ඔහු අනිවාර්යයෙන් සිය බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියව ඊට සහභාගී කරවයි. කිත්සිරි රාජපක්ෂ යනු රනිල් වික්‍රමසිංහ මහතාට එතරම්ම ළඟින් සිටි පාක්ෂිකයෙකි. 

එසේම, කිත්සිරි රාජපක්ෂ යනු රනිල් වික්‍රමසිංහ මහතාට දිනකට අවම වශයෙන් එක් ඇමතුමක් හෝ ඊට වැඩියෙන් හෝ ගන්නා පුද්ගලයෙකි. "ඇයි කිත්සිරි?" "නෑ සර්, මං නිකම් කතා කරේ" "මට වැඩ තියෙනවා කිත්සිරි, පස්සෙ ගන්නම්" වැනි දෙබස් එකල දුලබ ඒවා නොවිණි. රනිල් වික්‍රමසිංහ මහතා එකල එතරම්ම ඉවසීමෙන් කිත්සිරි රාජපක්ෂ සමඟ කටයුතු කළේය. 

එහෙව් කිත්සිරි රාජපක්ෂ මල් පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන්නට යනවායැයි කීම නම් අමුතු දෙයකි. මල් පොහොට්ටුවක් හොඬින් ගෙනයාමට අලියාට හැකිය. මල් පොහොට්ටුවක් අතින් ගෙනයාමට අතට ද හැකිය. අපට ඇත්තේ බලා හිදීමය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කිත්සිරි රාජපක්ෂත් රාජපක්ෂවරුන්ට ම හේත්තු වෙන්න යයි
කිත්සිරි රාජපක්ෂත් රාජපක්ෂවරුන්ට ම හේත්තු වෙන්න යයි
http://ift.tt/2zhnV7w
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_31.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_31.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy