දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඇප මත නිදහස්!
Homeප්‍රවෘත්ති

ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඇප මත නිදහස්!

PropellerAds

  එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මේ දෙදෙනා මුදා හැරීමට අධිකරණය නියෝග කලේය. ...

'සමාජ වැඩ' ගැන ජපුරෙන් උපාධියක් 
'සෙංකඩගල මැණිකේ' මැදිරි ගැලවෙයි - එන්ජිම පමණක් ධාවනය වෙලා
ට‍්‍රම්ප්ගේ නියෝගය නිසා ශ්‍රී ලාංකිකයන් ඇතුළු 71ක් සිරවෙති
ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඇප මත නිදහස්!

 

එක් අයකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප තුනක් මත මේ දෙදෙනා මුදා හැරීමට අධිකරණය නියෝග කලේය.  ඇපකරුවන් තිදෙනාගෙන් අයකු අධිකරණ බල සීමාවේ පදිංචිකරුවකු වීම, අයකු ළඟම ඥාතියකු වීම හා අයකු රජයේ සේවකයකු වීම අනිවාර්ය විය. මේ අතර  විදෙස් ගමන්  තහනම් කෙරුණු අතර විදෙස් ගමන් බලපත්‍ර අධිකරණයට භාර දෙන ලෙස නියම කෙරුණි.

2015 ජනාධිපතිවරණයේදී රාජ්‍ය මුදල් මිලියන 600 ක් යොදවමින් සිල්රෙදි බෙදා හැරීම පිළිබඳව වැරදි කරුවන් වීම නිසා බරපතල වැඩ සහිතව වසර 3 ක සිර දඬුවමකට මොවුන් දෙදෙනා සැප්තැම්බර් මස 07 වෙනි දින යටත් කරනු ලැබීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29280,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඇප මත නිදහස්!
ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට ඇප මත නිදහස්!
http://ift.tt/2xvcnwp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_711.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_711.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy