දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රේම බහු අස්‍ර - තිලිනි N ලියනආරච්චි
Homeප්‍රවෘත්ති

ප්‍රේම බහු අස්‍ර - තිලිනි N ලියනආරච්චි

PropellerAds

  ශේන් හෙව්වෙම මැටිල්ඩාගේ, කම්මුල් වල උණුහුම... ඒත්  මැටිල්ඩාගේ දෙවනි කසාදෙත්, දික්කසාද වෙනකොට.. ඇඳ උඩ ඉඩ තිබුණේ, ලියෝන්ට.. රයන්,...

ශවේන්ද්‍ර නිසා ඇමරිකාව සහ දෙමළ සන්ධානය කනස්සල්ලෙන් - තානාපතිනියගේ ප‍්‍රකාශයට විමල්ගේ අප‍්‍රසාදය
සෑම ආසනයකටම ජිම් කට්ටල තුන බැගින් දෙනවා.. ඉදිරි ඡන්දය අපට දිනන්න පුළුවන් - අගමැති
තිලංග සිංහලා තියාගන්න දත කයි !
ප්‍රේම බහු අස්‍ර - තිලිනි N ලියනආරච්චි

 

ශේන් හෙව්වෙම මැටිල්ඩාගේ,
කම්මුල් වල උණුහුම...
ඒත් 
මැටිල්ඩාගේ දෙවනි කසාදෙත්,
දික්කසාද වෙනකොට..
ඇඳ උඩ ඉඩ තිබුණේ,
ලියෝන්ට..

රයන්,
ආදරේ කරේ ලියෝන්ට..
චී වනචරයා!
ලියෝන් එහෙම බැන්නට..
රෑට රෑට බෝඩිම් කාමරේ දොර ඇරුනේ,
දිව්‍ය ලෝකෙන් අපායට..

විසල් නම් සිංදුවක් කිව්වා ව්තරමයි..
ලිහිණි තොල් ඉම්ඹේ,
ආදරෙයි නොකියම...
විසල් ආදරේ කරේ,
හඳට..
ඌට කියලා පොළවේ,
අයිතියක් ඇති දෙයක් නැති කමට...

රාඝවන්.. අකුරක්වත් දැනන් නොහිටිය..
සිංහලත් ඇමිණුවේ,
ලිහිණිට...
බඳින්නට නියම වුන ස්වේතාට හොරටම..

කළු දෙමළ ඇස් පෙනුනේ හරිම 
නුහුරුවට ඈට..
ඒ තමයි බෝම්බ..
මරාගෙන මැරෙන..

ෆායිස් ගේ හත්වෙනි බිරිඳ විදියට,
මැටිල්ඩාගේ නංගී දීග යනකොට..
හිස් උනා විතරයි..
තමන්ගේ හිස්කම..
මුව හමක් තිබුණ හින්දම තඩි බාන්නට...

අහම්බෙන් ඇවිත්,
එහා පැත්තේ කාමරේට,
ලාරා, 
අක්කෙ ගිණි කූරක් යැ ඉල්ලනකොට..
ගින්දර නොතිබ්බම නෙවෙයි ඇස් වල...

හොඳටෝම වෙරි වෙච්ච හවසක,
ඉඹ ඉඹ ඈ,
හිස අතගාන කොට..
ලිහිණිගෙත් 
හදවතේ ප්‍රේමයක් පිළිසිඳ..
තොල් අඟුලු වැටුනෙම,
සංසාර ප්‍රේමය මෙයයි කියලම!

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රේම බහු අස්‍ර - තිලිනි N ලියනආරච්චි
ප්‍රේම බහු අස්‍ර - තිලිනි N ලියනආරච්චි
http://ift.tt/2yJG0st
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/10/n.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/10/n.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy