ඉ දිරියේදී සෑම ආසනයකටම ජිම් කට්ටල තුනක් බැගින් ලබා දෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි. ලගදීම එන මැතිවරණයට දැන් සිටම සූදානම් විය ...
ඉදිරියේදී සෑම ආසනයකටම ජිම් කට්ටල තුනක් බැගින් ලබා දෙන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.
ලගදීම එන මැතිවරණයට දැන් සිටම සූදානම් විය යුතු බවත් එම මැතිවරණයෙන් ජයගත හැකි බවත් ඒ මහතා පැවසීය.
ඒ සදහා සියළු දෙනා එක් කරගෙන සන්ධානයක් හදාගෙන ඉදිරියට යා යුතු බවත් ඔහු සදහන් කලේය.
අරලිගහ මන්දිරයේ පැවති උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

COMMENTS