ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමාණාකරු අසංක ගුරුසිංහ මහතාගේ හා ශ්‍රී ලංකා කණ්ඩාය...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු කළමාණාකරු අසංක ගුරුසිංහ මහතාගේ හා ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගේ කොන්ත‍්‍රාත්කාලය දීර්ඝ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට යොජනාවක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබේ.
කෙසේ වුවද මේ සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා විසින් දැඩි විරෝධයක් දක්වා ඇතැයි වාර්තා වේ.
මොහාන් ද සිල්වා මහතා අදාල යොජනාව ගෙන එන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති වරයෙකු හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාල මහතාගේ දැඩි බලපෑම මත බවද පැවසේ.
මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි ද සිල්වා මහතා අදාල ධුරයෙන් ඉල්ලා අස්වීමට උත්සහකර ඇතත් ඔහුට සහය දෙන පාර්ශවය විසින් එය වලක්වා ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

COMMENTS