එසේම, එම කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා අතටම පත්කිරීමට ඔවුන් කටයුතු කර ඇති බැවින් එම කෙටුම්පත පදනම් කරගනිමින...
එසේම, එම කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා අතටම පත්කිරීමට ඔවුන් කටයුතු කර ඇති බැවින් එම කෙටුම්පත පදනම් කරගනිමින් පාර්ලිමේන්තුව තුළ ඒ පිළිබඳ සංවාදයක් ආරම්භ කළහැකි බව එම සංවිධානය ප්‍රකාශ කරන අතර ඉදිරි මැතිවරණයට පෙර මීට අදාළ නීති පාර්ලිමේන්තුව තුළ සම්මත කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.
ශ්‍රී ලංකාවේ පවත්වන මැතිවරණ වලදී බොහෝ අපේක්ෂකයින් අසීමිත ලෙස මුදල් වියදම් කිරීම හරහා එම අපේක්ෂකයින් ජනමතයට බලපෑම් එල්ල කරමින් අතිරේක වාසි ලබා ගන්නා බවත් එමඟින් සැබෑ මහජන නියෝජිතයින් පත්වීමේ ඉඩ ප්‍රස්ථා අහුරාලන බවත් පැෆ්රල් සංවිධානය අවධාරණය කරයි.
COMMENTS