ශෘහස්ත ඇතුළු සියලුම පාරිභෝගික කාණ්ඩ සඳහා 05% ක ගාස්තු වැඩිවීමක් සඳහා අනුමැතිය දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂ...
ශෘහස්ත ඇතුළු සියලුම පාරිභෝගික කාණ්ඩ සඳහා 05% ක ගාස්තු වැඩිවීමක් සඳහා අනුමැතිය දෙන්නැයි ලංකා විදුලිබල මණ්ඩලය ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබේ.
ඉදිරි මාස 06ක ඇස්තමේන්තු අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ මාසික වියදම රුපියල් මිලියන 850කින් පමණ වැඩිවන බවත්, ඒ අනුව ඉදිරි මාස 06 දී ආසන්න වශයෙන් රුපියල් බිලියන 06 ක ආදායමක් අවශ්‍ය බවත් ලංකා විදුලිබල මණ්ඩලය කොමිෂන් සභාව වෙත දන්වා ඇත.
COMMENTS