දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'රටම එක ලෙස සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තියයි' - ජනපති
Homeප්‍රවෘත්ති

'රටම එක ලෙස සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තියයි' - ජනපති

PropellerAds

දේශපාලන නායකයින් තම තමන්ගේ ප්‍රදේශ පමණක් සංවර්ධනය කර ගැනීමේ න්‍යාය පත්‍රය වෙනුවට රටම එක ලෙස සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනා...

අවදානම් කියා ප‍්‍රධාන ගිණුම් රැසක් මහජන බැංකුවෙන් ඉවත් කරගනී.. ජනාධිපතිට දන්වයි..
මේ හදන්නේ 88-89 යුගයක් නැවත කැදවාගන්නයි - විජේවීර පුත්ගේ පක්‍ෂයෙන් අනතුරු ඇගවීමක්!
පුතාගේ ජීවිතය ආරක්ෂා කර දෙන්න! මුලින් කුඩු සළිඳුගේ අම්මා උසාවි ගියා! දැන් හරක් කටාගේ තාත්තත් උසාවි ගිහින්!
'රටම එක ලෙස සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තියයි' - ජනපති

දේශපාලන නායකයින් තම තමන්ගේ ප්‍රදේශ පමණක් සංවර්ධනය කර ගැනීමේ න්‍යාය පත්‍රය වෙනුවට රටම එක ලෙස සංවර්ධනය කිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා දිඹුලාගල ප්‍රදේශයේ පැවති උත්සවයටකට සහභාගීවෙමිනි.

එහිදී අදහස් දක්වමින් ජනාධිපතිවරයා කියාසිටියේ හිටපු නායකයින් වැඩ ආරම්භ කළ ව්‍යාපෘතිවල සමරු ඵලක ගලවා තම නම ඇතුළත් කර ඒවා නැවත විවෘත කිරීම තම ප්‍රතිපත්තිය නොවන බවයි.

වත්මන් ආණ්ඩුව අළුත් දෙයක් නොකරන බවට හිටපු නායකයින් මාධ්‍ය ඔස්සේ පළ කරන අදහස්වලට තමන් මෙතෙක් කල් පිළිතුරු නොදී සිටි බව අවධාරණය කළ මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ ඔවුන් නැවත නැවත එම චෝදනාව වත්මන් රජයට එල්ල  කිරීම හේතුවෙන් ඊට පිලිතුරු ලබාදීමට තමා තීරණය කළ බවයි.

පසුගිය රජය විසින් වැඩ ආරම්භ කර අතර මග නැවතුනු ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කර ඒවා ඉදිරියට ක්‍රියාත්මත කිරීම රජයක වගකීම බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන් අතර දිවයිනේ සෑම පළාතකම සමබර සංවර්ධනයක් ඇති කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට වත්මන් රජය කටයුතු කර ඇති බවද පැවසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'රටම එක ලෙස සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තියයි' - ජනපති
'රටම එක ලෙස සංවර්ධනය කිරීම රජයේ ප්‍රතිපත්තියයි' - ජනපති
http://ift.tt/2dA6F2M
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_82.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_82.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy