දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පුත්තලමේ UPFA මන්ත්‍රීන් සියල්ලන්ම ඒකාබද්ධයට.
Homeප්‍රවෘත්ති

පුත්තලමේ UPFA මන්ත්‍රීන් සියල්ලන්ම ඒකාබද්ධයට.

PropellerAds

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරුන් සියලුදෙනා  මේ වනවිට ඒකාබද්...

තවත් කොරෝනා 13ක්.. පිටින් කිසිවෙකු නෑ.. නාවුක හමුදා පොකුරෙන් පමණයි
"සජිත්ලට විපක්ෂ නායක කාර්යාලය දුන්නේ ඩීල් එකක් නිසා" - රවී කරුණානායක
මැතිවරණයට අලුත් දිනයක් ?

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මහ මැතිවරණයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ පුත්තලම දිස්ති‍්‍රක් මන්තී‍්‍රවරුන් සියලුදෙනා  මේ වනවිට ඒකාබද්ධ විපක්ෂයට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්ධුල ගුණවර්ධන මහතා අද(17දා) පැවසීය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මෙම අදහස් පළකළේය.

ඒ අනුව සනත් නිශාන්ත, ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු යන මහත්වරුන් ඒකාබද්ධ විපක්ෂය සමග එක්වී ඇති බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සනත් නිශාන්ත මහතා ආරම්භයේ සිට එකාබද්ධ විපක්ෂය සමග කටයුතු කළ බවත්, ආණ්ඩුවට වසර දෙකහමාරක් ගතව තිබියදීඑක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රතිපත්ති ශක්තිමත් කරන වැඩපිළිවෙළට  විරෝධය පා රාජ්‍ය අමාත්‍ය ධුරයක් ඉසිලූ පි‍්‍රයංකර ජයරත්න මහතා සහ නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් ඉසිලූ අරුන්දික ප‍්‍රනාන්දු මහතා පසුව එක්වුණු බවත් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

අරන්දික ප්‍රනාන්දු, ප්‍රියංකර ජයරත්න මහත්වරුන්ද මෙම සාකච්ඡාවේදී අදහස්  දැක්වූ අතර ඔවුන් ඒකාබද්ධ විපක්ෂය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වූ පළමු අවස්ථාව මෙය වෙයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පුත්තලමේ UPFA මන්ත්‍රීන් සියල්ලන්ම ඒකාබද්ධයට.
පුත්තලමේ UPFA මන්ත්‍රීන් සියල්ලන්ම ඒකාබද්ධයට.
http://ift.tt/2h8rlCk
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/upfa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/upfa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy