ස මගි ජන බලවේගයට විපක්ෂ නායක කාර්යාලය කටයුතු සඳහා භාවිතා කරන්නේ කෙසේදැයි එ.ජා.ප උප නායක රවී කරුණානායක මහතා ප්‍රශ්න කරයි. පාර්ලිමේන්තුව වි...
සමගි ජන බලවේගයට විපක්ෂ නායක කාර්යාලය කටයුතු සඳහා භාවිතා කරන්නේ කෙසේදැයි එ.ජා.ප උප නායක රවී කරුණානායක මහතා ප්‍රශ්න කරයි.
පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක විපක්ෂ නායක කාර්යාලය භාවිත කිරීම සමගි ජන බලවේගයට අයිතියක් නොමැති බවද, ඔවුන් මෙසේ කරන්නේ භාරකාර ආණ්ඩුව සමඟ තිබෙන ඩීල් එකක් නිසා බවටද කරුණානායක මහතා චෝදනා කරයි.
ඔහු මෙම අදහස් පළ කළේ පසුගියදා මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවැති පක්ෂ නියෝජිතයන්ගේ රැස්වීමෙන් පසුව මාධ්‍ය අමතමිනි.

COMMENTS