ඊ යේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 71...
ඊයේ පෙරවරු 10.00 සිට මේ දක්වා කාලය තුළ කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයන් 13 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 718 දක්වා ඉහළ ගොස් ඇත.
එමෙන්ම කොරෝනා ආසාදිත වූවන්ගෙන් සුවපත් වී නිවෙස් බලා ගිය ප්‍රමාණයක් 184 දක්වාද ඉහළ ගොස් ඇත.
නව ආසාදිතයන්ගෙන් 11 දෙනෙකු නාවුක හමුදා සෙබළු වන අතර ඉතිරි දෙදෙනා ඔවුන්ගේ ආශ‍්‍රිතයන්ය.
වසංගත රෝග විද්‍යා අංශය මෙම තොරතුරු තහවුරු කළේය.

COMMENTS