දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
වෑන් රථයක් අඩි දෙසියක් ප‍්‍රපාතයට පෙරලෙයි
Homeප්‍රවෘත්ති

වෑන් රථයක් අඩි දෙසියක් ප‍්‍රපාතයට පෙරලෙයි

PropellerAds

හැටන් දික්ඔය සාංචිමලේ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් හැටන් සාංචිමලේ ප‍්‍රධාන මාර්ගයේ ඇඩිලි වත්ත ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන කාසල්ර...

ශ්‍රීලනිප - එජාප ගිවිසුමේ කාලය දීර්ඝ කරන්නැයි චන්ද්‍රිකාගෙන් ශ්‍රීලනිප ප්‍රබලයින්ට නියෝගයක්
විජේදාසගෙන් තීරණයක්! ජනපතිට, අගමැතිට ලිඛිතව දන්වයි
මැතිවරණ පැමිණිලි 42ක්

හැටන් දික්ඔය සාංචිමලේ සිට හැටන් දක්වා ධාවනය වු වෑන් රථයක් හැටන් සාංචිමලේ ප‍්‍රධාන මාර්ගයේ ඇඩිලි වත්ත ප‍්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන කාසල්රි ජලාශයට ජලය ගලා බසින දික්ඔය ඇළට පෙරලිමෙන් එම වෑන් රථයේ ගමන් ගත් දෙදෙනෙකු් බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නිසා ඉන් එක් තුවාලකරුවෙකු මහනුවර ශික්ෂණ රෝහලටත් අනෙක් තුවාලකරු නාවලප්ිටිය මුලික රෝහලටත් මාරුකර යැවි බව හැටන් පොලිසිය පවසනවා. ඊයේ (09.09) රාති‍්‍ර 10.00 ට පමණ මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය පවසන්නේ. හැටන් ප‍්‍රදේශයේ සංචාරක හෝටලයක සේවය කරන සේවකයින් පිරිසක් සේවය අවසන් කිරිමෙන් පසු හැටන් දික්ඔය සාංචිමලේ ඇන්ඩිෆීල් වත්ත දක්වා ප‍්‍රවහානය කර එන අතරතුරයි මෙම වෑන් රථය පෙරලි ඇත්තේ. ප‍්‍රදේශයේ පවතින අධීක වර්ෂාවත් සමගම ධාවනය වෙමින් තිබු වෑන් රථය ලිස්සා අඩි දෙසියක් ප‍්‍රපාතය වු දික්ඔය ඇළට පෙරලි ගොස් මෙම අනතුර සිදුවි ඇති බවයි අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන හැටන් පොලිසිය පවසන්නේ. රංජිත් රාජපක්ෂ-හැටන් DSC00020 DSC00021 DSC00022 DSC00024 DSC00027
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: වෑන් රථයක් අඩි දෙසියක් ප‍්‍රපාතයට පෙරලෙයි
වෑන් රථයක් අඩි දෙසියක් ප‍්‍රපාතයට පෙරලෙයි
http://ift.tt/2vXt5Vz
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_917.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_917.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy