දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හරිනි ඉවතට..? නව අගමැති බිමල්..?
Homeප්‍රවෘත්ති

හරිනි ඉවතට..? නව අගමැති බිමල්..?

PropellerAds

අග්‍රාමාත්‍ය ධුරය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෙනස් කිරීමේ සූදානමක් ඇති බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කර...

කොරෝනා නසන්න බටහිර දොස්තරලාට බෙහෙත් නෑ.. ඔවුන් රෝහල්වල හොරෙන් ආයුර්වේද බෙහෙත් දෙනවා.. කොරෝනා නසන්න හැකි අපට අවස්තාව දෙන්න - ආයුර්වේද දොස්තරලා ඉල්ලති
කොරෝනාවෙන් මෙරට දැවැන්ත සමාගම් හාන්සියි.. ජෝන් කීල්ස්, බ්‍රැන්ඩික්ස්, ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් වැටුප් කප්පාදු කරයි
කොරෝනා රෝගීන් ගණන 186 දක්වා ඉහලට
අග්‍රාමාත්‍ය ධුරය හා මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෙනස් කිරීමේ සූදානමක් ඇති බව හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඔහු තම සමාජ ජාල ගිණුම ඔස්සේ වීඩියෝවක් මුදා හරිමින් සඳහන් කරන්නේ එළඹෙන මැතිවරණයෙන් පසු අගමැති ධුරය මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය වෙනස් වනු ඇති බවයි.

ඒ අනුව දැනට අග්‍රාමාත්‍ය ධුරය දරන හරිනි අමරසූරිය මහත්මිය වෙනුවට බිමල් රත්නායක මහතාගේ නම යෝජනා වී ඇති බවත් ඔහු එහි සඳහන් කරයි.

මුදල් නියෝජ්‍ය අමාත්‍ය ධුරය සඳහා ව්‍යාපාරික ක්ෂේත්‍රය නියෝජනය කරන පුද්ගලයෙකු පත් කෙරෙනු ඇති බවටද තොරතුරු ලැබී ඇති බවද හෙතෙම කියා සිටියි.

සමගි ජන බලවේගය ආසන සංවිධායක ධුරක් දරමින් සිටින ඒ මහතා කලකට පෙර ජවිපෙ බස්නාහිර පලාත් සභා මන්ත‍්‍රී කණ්ඩායම් නායක ලෙස කටයුතු කලේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හරිනි ඉවතට..? නව අගමැති බිමල්..?
හරිනි ඉවතට..? නව අගමැති බිමල්..?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5O6oY5Mokme8UZfaeyBfoNGI6uklFrHcQcOpZ-lxVI_I3-CSA1c87C_Q9SEfIFvAkxYZivILCmY2Zf2V51m91d08kR3H6kvaVNvnMzhyQ8FOjvUXfZmKbPZdVDsvTM3Z1FbZ8zLuqIbVMRaDEtrApxLI5_0N1EIVa-bbnE-dI69lKg9SP0Chc5m7bOAy3/s320/harini-bimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi5O6oY5Mokme8UZfaeyBfoNGI6uklFrHcQcOpZ-lxVI_I3-CSA1c87C_Q9SEfIFvAkxYZivILCmY2Zf2V51m91d08kR3H6kvaVNvnMzhyQ8FOjvUXfZmKbPZdVDsvTM3Z1FbZ8zLuqIbVMRaDEtrApxLI5_0N1EIVa-bbnE-dI69lKg9SP0Chc5m7bOAy3/s72-c/harini-bimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_2.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2025/04/blog-post_2.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy