දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් - අන්තිම ඇණය රවීගෙන්.
Homeප්‍රවෘත්ති

මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් - අන්තිම ඇණය රවීගෙන්.

PropellerAds

මෙම වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකු එකතුකරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවන බව ...

ආර්ථික අර්බුදය ජනවාරියේ පහව යනවා..- කබ්රාල්
ලොක්කා නග්ගගත්තට අපිට කමක් නෑ - අපි ගැහුවොත් ගහන්නේ වෙන විදියකට - මෛත්‍රී (video)
සෙල්ලම් පිස්තෝල නගරාධිපති හම්බන්තොට අයවැය ගොඩදාගනී. පොහොට්ටුවේ වුණා නම් ඒත් පරාදයි !

මෙම වසර අවසන් වීමට පෙර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113 දෙනෙකු එකතුකරගනිමින් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතු ආණ්ඩුවක් පිහිටුවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී  කුමාර වෙල්ගම මහතා පැවසීය.

අනතුරුව නව අගමැතිවරයෙකු පත් කරන බවත්,මෙම කටයුතු සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආශිර්වාදය අවශ්‍ය නොවන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

“මේ ආණ්ඩුවේ ආයුෂ දැන් ඉවරයි. යහපාලන මිනී පෙට්ටියට අන්තිම ඇණය ගැහුවේ රවි කරුණානායක. දැන් තියෙන්නේ වළ දාන්න විතරයි.ඒකට ජනාධිපතිවරයාගේ ආශිර්වාදය ඕන නැහැ. කොහොම හරි අපි මන්ත්‍රීවරුන් 113ක් එකතු කරගෙන පාර්ලමේන්තුවේ බහුතර බලය පෙන්නනවා.

එහෙම කරලා අපි අපේ අගමැතිවරයෙක් පත්කරගන්නවා. ඒකට කවුරුවත් ආශිර්වාද කරන්න ඕනේ නැහැ.හැබැයි අපේ බලය පෙන්නුවාම ඒක පිළිනොගෙන ඉන්න සක්කරයාටවත් බැහැ. මාව බදුල්ලට එව්වෙ මහින්ද මහත්තයා. මම ආයෙත් බදුල්ල දාලා යන්නේ නැහැ. බදුල්ලත් එක්ක මට තියෙන්නේ ලොකු සම්බන්ධයක්", යනුවෙන් පවසා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් - අන්තිම ඇණය රවීගෙන්.
මහින්දගේ නායකත්වයෙන් ආණ්ඩුවක් - අන්තිම ඇණය රවීගෙන්.
http://ift.tt/2ukpWOM
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_954.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_954.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy