පසුගිය සතියේ පැවැති ජනාධිපතිවරයා සහ එජාප මන්ත්‍රීවරුන් අතර සුහද සාකච්ඡාවක දී එජාප පාර්ශ්වයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රීලනිප ඇමැතිවරුන් දි...
පසුගිය සතියේ පැවැති ජනාධිපතිවරයා සහ එජාප මන්ත්‍රීවරුන් අතර සුහද සාකච්ඡාවක දී එජාප පාර්ශ්වයෙන් චෝදනා එල්ල වී ඇත්තේ ශ්‍රීලනිප ඇමැතිවරුන් දිගින් දිගටම සාමූහික වගකීම් කඩ කරන බවයි. එජාපයට එම චෝදනාව ඉදිරිපත් කරමින් ම ශ්‍රීලනිපය එසේ කටයුතු කිරීම ගැටලුසහගත බව එජාප මන්ත්‍රීවරුන් මෙහිදී ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
මෙහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ තමන් ඒ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන බවත්, සම්මුතිවාදී ආණ්ඩුවේ සියලු කටයුතුවල දී සාමූහික වගකීමෙන් කටයුතු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් බවත් ය.
තේජා සුදසිංහ
COMMENTS