අමෙරිකාවට විදේශිකයින්ට සංක්‍රමණයවීම සඳහා අවස්ථාව ලබාදුන් ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොංග්‍රස...
අමෙරිකාවට විදේශිකයින්ට සංක්‍රමණයවීම සඳහා අවස්ථාව ලබාදුන් ග්‍රීන් කාඩ් ලොතරැයි ක්‍රමය අහෝසි කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස කොංග්‍රස් මණ්ඩලයට ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ, පසුගිය දා නිව්යෝර්ක් නුවරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ සැකකාර උස්බෙකිස්ථාන ජාතිකයා ග්‍රීන් කාඩ් ක්‍රමයට අමෙරිකාවට සංක්‍රමණය වූවකු බවට අනාවරණ වීමත් සමඟයි.
COMMENTS