ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන නැවත ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවන ආකාරයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව අපේක්ෂා කරන බවයි ඔහු ප...
ජනතාවගේ අපේක්ෂාවන් ඉටුවන නැවත ප්‍රශ්නකාරී තත්ත්වයන්ට මුහුණ දීමට සිදු නොවන ආකාරයේ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ජනතාව අපේක්ෂා කරන බවයි ඔහු ප්‍රකාශ කළේ.
එමෙන්ම විධායක ජනාධිපතිධුරය පවතින තාක් කල් බලය බෙදීමකට ය නොහැකි බවද රවීන්ද්‍ර ද සිල්වා මහතා සඳහා කළේය. මිනිසුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ කතා කිරීමට හැකියාවක් ඇති අයිතිවාසිකම් දිනාගැනීමට ජවයක් ඇති වන ආකාරයේ ව්‍යවස්ථාවක් අවශ්‍ය බව සිල්වා මහතා පෙන්වා දුන්නේය.
මේ අතර උතුරේ ඉඩම් ප්‍රශ්නය විසඳා ගැනීමට කොමිසම් සභා නිසියාකාරව මැදිහත් වී නොමැති බවද ඔවුන්ට නිරීක්ෂණය වූ බව හෙතෙම ප්‍රකාශ කළේය. ඊට හේතුව තවදුරටත් ස්වාධීන කොමිසම් සභා දේශපාලන හස්තයන්ට නතුව තිබීම බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
ආශිකා බ්‍රාහ්මණ
[youtube height="325" width="560" align="left|right|none"]http://www.youtube.com/watch?v=CLwZBb62Fkc&feature=youtu.be[/youtube]
COMMENTS