දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රිමාන්ඩ් කරන ප්‍රභූන් සමග සබඳතා පවත්වන වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණයක්
Homeප්‍රවෘත්ති

රිමාන්ඩ් කරන ප්‍රභූන් සමග සබඳතා පවත්වන වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණයක්

PropellerAds

අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත වන ප්‍රභූවරුන් සමග සබඳතා පවත්වන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය රාජ...

ඇමැති රංගේ බණ්ඩාරට ASP තනතුර ලබා දීම ගැන දැඩි විරෝධයක්
දේශපාලන පක්ෂ ලේකම්වරුන්ගේ සාකච්ඡාවක් හෙට - මැතිවරණ කොමිසමෙන් තීන්දු රැසක්
එජාපයට එක්වීමට සැරසෙන කෙහෙළියගෙන් ප්‍රකාශයක්
රිමාන්ඩ් කරන ප්‍රභූන් සමග සබඳතා පවත්වන වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණයක්

අධිකරණ නියෝග මත බන්ධනාගාර ගත වන ප්‍රභූවරුන් සමග සබඳතා පවත්වන බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකු පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තීරණය කර තිබේ.

බන්ධනාගාර ගතවන ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීම පිළිබඳව සැකයක් මතුවන බවත්, ඒ පිළිබඳව තමන්ට වාර්තාවක් ලැබී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

"බන්ධනාගාර රෝහලේ සිටින එක් වෛද්‍යවරයෙක් අධිකරණ නියෝග මත බන්ධනාගාර ගතවන ප්‍රභූන් සමග සබඳතා පවත්වනවා. එම ප්‍රභූවරුන් බන්ධනාගාර රෝහල්වලට ඇතුළත් කිරීමට පියවර ගන්නවා" යැයි ඊයේ (03) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකදී හෙතෙම පැවසී ය.

 

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රිමාන්ඩ් කරන ප්‍රභූන් සමග සබඳතා පවත්වන වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණයක්
රිමාන්ඩ් කරන ප්‍රභූන් සමග සබඳතා පවත්වන වෛද්‍යවරයෙකු ගැන පරීක්ෂණයක්
http://ift.tt/2gUy8va
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_82.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/12/blog-post_82.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy