දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම මගේ යුතුකමක්' - ජනපති
Homeප්‍රවෘත්ති

'උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම මගේ යුතුකමක්' - ජනපති

PropellerAds

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලූ විසදීම තම යුතුකමක් ලෙස සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ ...

“ආණ්ඩුව සහ රට ගැන දැන් ජාත්‍යන්තරයට විශ්වාසයි” ඇමති සාගල.
සම්බාධක පනවා තිබියදී ලංකාව උතුරු කොරියාව සමග ගණුදෙනු කරලා - එ.ජා. සංවිධානය
මව් කිරෙන් දිනන ලොව
'උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම මගේ යුතුකමක්' - ජනපති

උතුරේ දෙමළ ජනතාවගේ ගැටලූ විසදීම තම යුතුකමක් ලෙස සලකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දියාවේ හින්දු පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතියරයා කියාසිටියේ උතුරේ දෙමළ වැසියන්ගේ ගැටලු විසඳීම තමාට පැවරුණු වගකීමක් නොව යුතුකමක් ද වන බවයි.

නිදහස ලැබීමෙන් පසු දකුණේ නායකයන් උතුරේ සංචාරය කළේ කලාතුරකින් වුවත් පසුගිය මාස 22 දෙක තුළ තමා 11 වතාවක් උතුරේ සංචාරය කළ බව කී ජනාධිපතිවරයා එම සංචාරයන්හිදී එහි ජනතාව සමග සාකච්ඡා කොට ඍජුව ඔවුන්ගේ අදහස් විමසූ බව ද කියාසිටියේය.

තමාට උතුරේ ජනතාව අතුරෙන් 90% ක් ඡන්දය ප්‍රකාශ කළ බවත් ඒ තමා ඔවුන්ගේ ගැටලූ විසදනු ඇතැයි යන අපේක්ෂාවෙන් බවත් ජනාධිපතිවරයා හින්දු පුවත්පතට ප්‍රකාශ කළේය.

සංහිදියාව දින කිහිපයකින් ඇතිකළ හැකි කාරණයක් නොවන බව කී ජනාධිපතිවරයා නව ව්‍යවස්ථාව මගින් සියලූ ජන ප්‍රජාවන් අතර, සංහිදියාව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව මෙහිදී අවධාරණය කළේය.

එහිදී දකුණේ සිංහල - බෞද්ධ බහුතර ජනතාව ද තෘප්තිමත් විය යුතු බවත් ඔවුන්ගේ එකගත්වයකින් තොරව සාර්ථක සංහිඳියා ක්‍රියාවලියක් ක්‍රියාත්මක කළ නොහැකි බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

මේ හේතුන් නිසාවෙන් සංහිදියා ක්‍රියාවලිය සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ජනකොටස්වලට පිළිගත හැකි යාන්ත්‍රණයක් විය යුතු බවද එය පහසු කාර්යයක් නොවුණ ද එම අභියෝගය ජය ගත යුතු බව ද ජනාධිපතිවරයා සදහන් කළේය.

නැවත කිසිලෙසකින් හෝ රට තුළ ගැටුම්කාරි වාතාවරණයක් ඇතිවීමට ඉඩ නොදිය යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම මගේ යුතුකමක්' - ජනපති
'උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු විසඳීම මගේ යුතුකමක්' - ජනපති
http://ift.tt/2fCGXt8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_302.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_302.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy