දිනන්නට ලොව මගේ පුතුන් හට ගුණ නැණෙන් පරතෙරට යන්නට රුහිරු කිරි කර දෙන්නෙ නුබ හට කිරෙන් මුලු ලොව දැනුම ගන්නට උරන තන පුඩු වලින් වැගිර...
දිනන්නට ලොව මගේ පුතුන් හට
ගුණ නැණෙන් පරතෙරට යන්නට
රුහිරු කිරි කර දෙන්නෙ නුබ හට
කිරෙන් මුලු ලොව දැනුම ගන්නට
උරන තන පුඩු වලින් වැගිරෙන
කිරෙන් නුබෙ දිවි ගමන ජය වෙන
මව් පියන් අප සතු හොදම දම් ගුණ
තවත් දෙන්නම් පුතුනි මගෙ වන
රෝහණ කේ අමරකෝන්
COMMENTS