දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සම්බාධක පනවා තිබියදී ලංකාව උතුරු කොරියාව සමග ගණුදෙනු කරලා - එ.ජා. සංවිධානය
Homeප්‍රවෘත්ති

සම්බාධක පනවා තිබියදී ලංකාව උතුරු කොරියාව සමග ගණුදෙනු කරලා - එ.ජා. සංවිධානය

PropellerAds

  උතුරු කොරියාව ලෝක සාමයට බාධා කරන බව හා නීතිවිරෝධී න්‍යෂ්ටික අවි තබාගෙන සිටින බව පවසමින් උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවූ අත...

අද එජාප සමුළුවේ සජිත් ජනපති අපේක්‍ෂක කර රනිල් අගමැති කර යෝජනා සම්මත කරයි
යෝෂිත - නිතීෂා විවාහ මංගල උත්සවය අද ගාලුමුවදොර හෝටලයේදී !
ඔබ දුටුගැමුණු රජ සමයේ දස මහා යෝධයෙක් - හමුදාපතිට නාහිමිවරුන් ආශිර්වාද කරති
සම්බාධක පනවා තිබියදී ලංකාව උතුරු කොරියාව සමග ගණුදෙනු කරලා - එ.ජා. සංවිධානය

 

උතුරු කොරියාව ලෝක සාමයට බාධා කරන බව හා නීතිවිරෝධී න්‍යෂ්ටික අවි තබාගෙන සිටින බව පවසමින් උතුරු කොරියාවට එරෙහිව ආර්ථික සම්බාධක පැනවූ අතර ඒ අනුව එම රට සමග භාණ්ඩ ආනයනය සහ අපනයනය තහනම් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ උතුරු කොරියාව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 270 කට වැඩි වටිනාකමකින් යුක්ත ගල් අඟුරු, යකඩ සහ වෙනත් භාණ්ඩ ශ්‍රී ලංකාව, ඉන්දියාව, චීනය සහ මැලේසියාව යන රටවලට අපනයනය කර ඇති බවයි. පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අපනයන කර ඇති භාණ්ඩවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 109 කට ආසන්න වේ. අදාල කාලය තුළ කිම්-ජොං-අන් පාලනය විසින් ඇමරිකානු ඩොලර් මිලියන 44 ක භාණ්ඩ අපනයනය කර තිබේ.

පිටු 111 කින් සමන්විතව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව ඇමරිකානු ඩොලර් 32,184 ක් වටිනා තඹ නීතිවිරෝධී ලෙස උතුරු කොරියාවෙන් ආනයනය කර ඇති අතර මීට අමතරව පසුගිය වසරේ ඔක්තෝබර් සිට මෙම වසරේ පෙබරවාරි දක්වා යකඩ ද ආනයනය කර ඇත.
මෙම රටවල්වලට අමතරව බාබඩෝස්, කොස්ටාරිකා, ප්‍රංශය, එල්-සැල්වදෝර්, ඉන්දුනීසියා, අයර්ලන්ත, පකිස්තාන් යන රටවල් ද නීතිවිරෝධී ලෙස උතුරු කොරියාව සමග ආර්ථික සබඳතා පවත්වා ඇති බව මෙම වාර්තාව හෙළි කරයි.

ආශිකා බ්‍රාහ්මණ

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සම්බාධක පනවා තිබියදී ලංකාව උතුරු කොරියාව සමග ගණුදෙනු කරලා - එ.ජා. සංවිධානය
සම්බාධක පනවා තිබියදී ලංකාව උතුරු කොරියාව සමග ගණුදෙනු කරලා - එ.ජා. සංවිධානය
http://ift.tt/2gXtddq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_732.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_732.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy