2016 වසරේ ඕල්කට් අනුස්මරණ දේශනය එළඹෙන නොවැම්බර් 20 වැනිදා පස්වරු 04.30ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත. ...
2016 වසරේ ඕල්කට් අනුස්මරණ දේශනය එළඹෙන නොවැම්බර් 20 වැනිදා පස්වරු 04.30ට කොළඹ ආනන්ද විද්‍යාලීය කුලරත්න ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙරට බෞද්ධ පාසල් ආරම්භ කිරීමෙහිලා ඉමහත් මෙහෙවරක් ඉටු කල ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිදුන්ගේ නමින් පවත්වන මෙම වාර්ෂික අනුස්මරණ දේශනයේ මෙවර තේමාව 'The unreasonable success of Mathematics and Role of Information Technology in Driving National Economics' යන්නයි.
මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය Rohan Attele මහතා විසින් සිදුකරයි.
මෙම ඕල්කට් අනුස්මරණ දේශනය වාර්ෂිකව සංවිධානය කරනු ලබන්නේ කොළඹ ආනන්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය විසිනි.
COMMENTS