තුර්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද ගණනක් කිරීමෙන් එරට ජනාධිපති රිසෙප් තයිප් අර්තුකාන් ජය හිමිකර ගෙන ඇති බව එරට මැතිවරණ අධිකාරිය සදහන් කර ඇ...
තුර්කි ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද ගණනක් කිරීමෙන් එරට ජනාධිපති රිසෙප් තයිප් අර්තුකාන් ජය හිමිකර ගෙන ඇති බව එරට මැතිවරණ අධිකාරිය සදහන් කර ඇත. තුර්කි ජනාධිපතිවරණය සහ මහමැතිවරණය ඊයේ දිනයේ පැවැත්වුණි. ඡන්ද ප්‍රකාශ කිරීම සදහා මිලියන 56.39ක පිරිසක් සුදුසුකම් ලබා සිටියේය. එරට මැතිවරණ අධිකාරියේ ප්‍රධානී සේඩි ගුවෙන් සදහන් කර ඇත්තේ වැඩි ඡන්ද ප්‍රතිශතයක් ජනාධිපති රිසෙප් තයිප් අර්තුකාන් හිමිව ඇති බවය එසේම තුර්කියේ රාජ්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ, අර්තුකාන් 52.6% ක ඡන්ද ප්‍රතිශතයක් සහිතව ඡන්ද 99% ක් ලබා ඇති බවය ඔහුගේ ප්‍රතිවාදියා වන මුහාරම් ඉන්සි ලබා ඇති ඡන්ද ප්‍රතිශකය 30.6% කි.
COMMENTS