ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවැම්බර් මස අගභාගයේදී හෝ දෙසැම්බර් මස මුල් භාගයේදී ඉරානයේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරය...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා නොවැම්බර් මස අගභාගයේදී හෝ දෙසැම්බර් මස මුල් භාගයේදී ඉරානයේ සංචාරයක නිරතවීමට නියමිත බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ලෝක නායකයන් කිහිප දෙනෙකුම ඉදිරි මාස කිහිපයේදී ඉරානයේ සංචාරයක නිරතවන බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය හා ශ්‍රී ලංකාව හා අතර සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ජනපතිවරයාගේ මෙම සංචාරය සිදුකරයි.
ඉන්දුනීසියාව, ෆින්ලන්තය, බොස්නියාව හා හර්සගෝවිනා, වෙනිසියුලාව යන රටවල්හි නායකයන් ඉරානයේ සංචාරය කිරීමට නියමිතය.
COMMENTS