දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට යයි
Homeප්‍රවෘත්ති

නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට යයි

PropellerAds

සෞඛ්‍ය  නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යා...

හේෂා විතානගේ ශරීර ඇප මත මුදා හැරේ !
pujith jayasundara arrested
පුජිත ජයසුන්දර CID අත්අඩංගුවට !
සෞඛ්‍ය  නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න සහ සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ කැඳවුම්කරු නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බණ්ඩාරවෙල, බොරලන්ද ප්‍රදේශයේදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පොහොර ගැටලුව සම්බන්ධයෙන් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබූ අතර එය සෞඛ්‍ය නිරෝධායන නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වා ඇති බවට චෝදනා එල්ල වී ඇත.

ඒ අනුව මෙම උද්ඝෝෂණය සංවිධානය කළ පුද්ගලයින් 5 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගත් අතර ඔවුන් අද (03) වැලිමඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

එහිදී ඔවුන් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

කෙසේවෙතත් පොලීසිය මෙහිදී අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් පවසා ඇත්තේ උද්ඝෝෂණය සංවිධානය කිරීමට අදාළව සමන්ත විද්‍යාරත්න, නාමල් කරුණාරත්න ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අවශ්‍යව පවතින බවය.

ඊට අදාළව නොතීසි නිකුත් කරන ලෙස ද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

කෙසේවෙතත් මෙහිදී අධිකරණය දන්වා ඇත්තේ සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් කටයුතු කර ඇත්නම් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසය.

ඒ අනුව අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් බෝගහකුඹුර පොලිස් ස්ථානයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ඔවුන් 5 දෙනා අත්අඩංගුවට ගැනීමට මේ වනවිට පරීක්ෂණය ආරම්භ කර ඇති බවය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට යයි
නාමල් කරුණාරත්න සහ සමන්ත විද්‍යාරත්න අත්අඩංගුවට ගැනීමට යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtRSxJv_5QI0FQ9OUm8snydHMijvIgfr8Xsv8aQZXrxgkceRXq7pTQ9WJYUtNij6PhAUnwbaJHHwMFv7Oc8dU4PYSDIK_kZp3gLW2xXUotTmT8zOa3s0FVzxb5l_Ew4kKo4aXNz3NiM1g/s320/namal-samantha.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhtRSxJv_5QI0FQ9OUm8snydHMijvIgfr8Xsv8aQZXrxgkceRXq7pTQ9WJYUtNij6PhAUnwbaJHHwMFv7Oc8dU4PYSDIK_kZp3gLW2xXUotTmT8zOa3s0FVzxb5l_Ew4kKo4aXNz3NiM1g/s72-c/namal-samantha.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_96.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_96.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy