දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර ඇලෝශියස්ගේ මෙන්ඩිස් සමාගමට යළි මත්පැන් නිෂ්පාදනයට අවසර - හිඟ බදු මුදල් ගෙවන්න වසර දෙකකුත් දිලා
Homeප්‍රවෘත්ති

බැඳුම්කර ඇලෝශියස්ගේ මෙන්ඩිස් සමාගමට යළි මත්පැන් නිෂ්පාදනයට අවසර - හිඟ බදු මුදල් ගෙවන්න වසර දෙකකුත් දිලා

PropellerAds

රුපියල් කෝටි 150කට අධික බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අත්හිටුවන ලද ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බ...

රුපියල් කෝටි 150කට අධික බදු මුදල් ප්‍රමාණයක් රජයට ගෙවීම පැහැර හැරීම හේතුවෙන් අත්හිටුවන ලද ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය ඊයේ (01) සිට යළි සක්‍රිය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. 

වසර දෙකක් තුළ අදාළ හිඟ බදු මුදල් ගෙවා අවසන් කිරීමේ එකඟාවක් මත මෙසේ මත්පැන් නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීම සඳහා එම සමාගමට අවසර ලබාදුන් බවයි සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා පවසන්නේ. 

හිඟ බදු මුදල් පියවීමේ ආරම්භයක් වශයෙන් රුපියල් මිලියන 50ක මුදලක් මේ වනවිට එම සමාගම සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවා ඇති අතර තවත් සති තුනක් තුළ තවත් රුපියල් මිලියන 50ක් ගෙවීමට නියමිතව ඇති බවත් ඒ මහතා සඳහන් කළේය. 

බදු පැහැර හැරීම හේතුවෙන් මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවන ලද්දේ 2018 වසරේදීය. එම සමාගමේ හිමිකාරීත්වය ඇත්තේ මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනාවට ලක්වූ අර්ජුන් ඇලෝශියස් මහතාටය. 
-lankanewsweb
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර ඇලෝශියස්ගේ මෙන්ඩිස් සමාගමට යළි මත්පැන් නිෂ්පාදනයට අවසර - හිඟ බදු මුදල් ගෙවන්න වසර දෙකකුත් දිලා
බැඳුම්කර ඇලෝශියස්ගේ මෙන්ඩිස් සමාගමට යළි මත්පැන් නිෂ්පාදනයට අවසර - හිඟ බදු මුදල් ගෙවන්න වසර දෙකකුත් දිලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjD6I9gqx7RYrJum6zK_g_eYgAUiLwyT8v7u8G3BDA4tnWQlDFYBp-3_tsuRvYbLPTd0itMYkyXhLp8VRKsUqFQ2SGmgCbAQU6XHA88iurVX4wEE_QRhikN5C6ChAthB8N1XEf1ET068S8/s320/lkl.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjD6I9gqx7RYrJum6zK_g_eYgAUiLwyT8v7u8G3BDA4tnWQlDFYBp-3_tsuRvYbLPTd0itMYkyXhLp8VRKsUqFQ2SGmgCbAQU6XHA88iurVX4wEE_QRhikN5C6ChAthB8N1XEf1ET068S8/s72-c/lkl.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_81.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/07/blog-post_81.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy