දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත්‍රී වෙල්ගමගේ වත්ත වැටලීම බොළද වැඩක් - ජනපතිගෙන් තවත් ප්‍රකාශයක්
Homeප්‍රවෘත්ති

මන්ත්‍රී වෙල්ගමගේ වත්ත වැටලීම බොළද වැඩක් - ජනපතිගෙන් තවත් ප්‍රකාශයක්

PropellerAds

රජයට අයත් වෙඩි නොවදින වාහන දෙකක් සඟවා ඇතැයි පවසමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්ත වටලා සෝදිසි කිරීම බො...

ශ‍්‍රීලනිප ප‍්‍රබල 03ක් සජිත් ලගට.. කැන්දාගෙන යන්නට එංගලන්තයේ සිට චන්ද‍්‍රිකා එයි
ranjan ramanayake
TNA සහාය සජිත්ටයි.. එජාප මහ ලේකම් කියයි.. කොන්දේසි 13 ගැන සජිත් හමුවන්න අගමැති රනිල් දෙමල සන්ධානයට පොරොන්දු වෙයි
මන්ත්‍රී වෙල්ගමගේ වත්ත වැටලීම බොළද වැඩක් - ජනපතිගෙන් තවත් ප්‍රකාශයක්

රජයට අයත් වෙඩි නොවදින වාහන දෙකක් සඟවා ඇතැයි පවසමින් කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාගේ වත්ත වටලා සෝදිසි කිරීම බොළද ක‍්‍රියාවක් බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.

මෙවැනි බොලද වැඩ නිසා මුළු ආණ්ඩුවම අපහසුතාවට පත්වන බවත් තමාට කවුරුන් මොනවා කීවත් මෙවැනි ක්‍රියා බොළද වැඩ බව කිවයුතු බවත් ජනාධිපතිවරයා ලංකාදීප පුවත්පතට සඳහන් කර ඇත.

රජයට අයත් වාහක සඟවා ඇතැයි කවුරුන් හෝ ඔත්තුවක් දුන්නේ නම් මෙවැනි බොළඳ වැඩ නොකර ඒවා සොයාගන්නා ක‍්‍රම ඕනෑ තරම් ඇතැයිද ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා මේ සදහා යොදා ගත හැකි තාක්ෂණ උපකරණ ලංකාවේ ඕනෑ තරම් ඇති බවත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේද මෙවැනි උපකරණ ඇති බවත් ප්‍රකාශ කළේය.

මෙම වැටලීම සිදුකලේ සීඅයිඩීයද එෆ්සීඅයිඩීයද කියා තමා නොදන්නා වුවත් කවුරු කළත් ඉන් පොලීසිය මඩ ගාගත් බවද සඳහන් කර තිබේ.

අවසානයේ සිදු වන්නේ මේ ආකාරයේ වැඩවලට ජනතාව සිනාසීම පමණක් යැයිද ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත්‍රී වෙල්ගමගේ වත්ත වැටලීම බොළද වැඩක් - ජනපතිගෙන් තවත් ප්‍රකාශයක්
මන්ත්‍රී වෙල්ගමගේ වත්ත වැටලීම බොළද වැඩක් - ජනපතිගෙන් තවත් ප්‍රකාශයක්
http://ift.tt/2evSDgC
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_666.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_666.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy