ඉ දිරි ජනාධිපතිවරණයේදී දෙමල ජාතික සන්ධානයේ සහාය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි. ...
ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමල ජාතික සන්ධානයේ සහාය සජිත් පේ‍්‍රමදාස මහතාට ලැබෙන බව එජාප මහ ලේකම් ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කරයි.
උතුර නැගෙනහිර ජනතාව රාජපක්‍ෂලාට ඡන්දය නොදෙන බවත් තම අපේක්‍ෂකයාට ඡන්දය දෙන බවත් ඔහු පැවසීය.
මහ ලේකම්වරයා මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
මේ අතර උතුරේ දෙමළ පක්ෂ විසින් ඉදිරිපත් කර ඇති කොන්දේසි 13 සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස සමග එන සතියේදී සාකච්ඡාවක් සූදානම් කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී ඇත.

COMMENTS