ඉ දිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා 57.92%ක් ලබා ජය ගන්නා බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි. විදේශීය සමීක්‍ෂණ ආයතනයක වාර්...
ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා 57.92%ක් ලබා ජය ගන්නා බව රාජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
විදේශීය සමීක්‍ෂණ ආයතනයක වාර්තා අනුව යයි පවසමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ඔහු තබා ඇත.
එම වාර්තාව අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇත්තේ 42.08%ක ප‍්‍රතිශතයකි.
විදේශීය සමීක්‍ෂණ ආයතනයක වාර්තා අනුව යයි පවසමින් තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ඔහු තබා ඇත.
එම වාර්තාව අනුව ගෝටාභය රාජපක්‍ෂ මහතාට ඇත්තේ 42.08%ක ප‍්‍රතිශතයකි.
COMMENTS