ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් තුන්දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි. හි...
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ප්‍රබලයන් තුන්දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අද දිනයේ එංගලන්තයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි පසු මෙම පිල්මාරුව ඉක්මනින්ම සිදු කිරීමට නියමිතව ඇති බවද දැනගන්නට ඇත.
සජිත් ප්‍රේමදාස මහතා ද සහභාගී වන ජන රැලියට මෙම සියලු දෙනාම එක්වනු ඇතැයිද එම පක්ෂ ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ පළාත් පාලන මන්ත්‍රී වරුන් තවත් පිරිසක් ඉදිරි දින කිහිපයේදී සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වීම ද සැලසුම් කර සිටියි.
හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මෙම සියලු කටයුතු පසුපස මෙහෙයවමින් ඇති බවද සදහන්ය.

COMMENTS