දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බණ්ඩාරගම ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාරයට
Homeප්‍රවෘත්ති

බණ්ඩාරගම ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාරයට

PropellerAds

අතුරුදන්වූ බව පවසා හපුතලේ, හල්දුම්මුල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගැණුනු ව්‍යාපාරිකයා ලබන 13වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ති...

පාර්ලිමේන්තුව අලුත්වැඩියා කිරීමේ වියදම කෝටි 20යි
ත්‍රිරෝද රථ සංගමය වංචා විමර්ශන ඒකකයට
අද සවස කාලගුණයේ ලොකු වෙනසක්
බණ්ඩාරගම ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාරයට

අතුරුදන්වූ බව පවසා හපුතලේ, හල්දුම්මුල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී අත්අඩංගුවට ගැණුනු ව්‍යාපාරිකයා ලබන 13වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ ඊයේ (07) අදාළ ව්‍යාපාරිකයා ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදීය.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ රන් භාණ්ඩ වෙන්දේසියකට ගිය එම ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ පියා විසින් පොලීසියට පැමිණිලි කර තිබුණි.

ඒ අනුව ත්‍රිකුණාමලය පොලීසිය මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ අතර ඔහුගේ දුරකථනය සහ සි.සි.ටි.වී. දර්ශන උපයෝගී කරගනිමින් එම ව්‍යාපාරිකයා නිරුපද්‍රිතව සිටින බව පොලීසිය තොරුතුරු අනාවරණය කරගෙන තිබේ.

ඒ අනුව හල්දුම්මුල්ල බස්නැවතුම්පළේ දී ඊයේ අලුයම 1.00ට පමණ එම ව්‍යාපාරිකයා පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු ව්‍යාපාරිකයින් කිහිපදෙනෙකුට රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලක් ණය වී ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

මේ හේතුවෙන් සැඟව සිටීම සඳහා අදාළ ව්‍යාපාරිකයා මෙලෙස පලායන්නට ඇති බවට පොලීසිය සැක පළකරයි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බණ්ඩාරගම ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාරයට
බණ්ඩාරගම ව්‍යාපාරිකයා රක්ෂිත බන්ධනාගාරයට
http://ift.tt/2ceQZAR
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_478.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/09/blog-post_478.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy