ත්‍රීරෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම තුළින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට කොමිස් මුදල් හිමිවන බව පවසමි...
ත්‍රීරෝද රථවලට මීටර් සවි කිරීම අනිවාර්ය කිරීම තුළින් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභවේ සභාපතිවරයා ඇතුළු පිරිසකට කොමිස් මුදල් හිමිවන බව පවසමින් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සම්මේලනය පොලිස් වංචා විමර්ශන ඒකකයට අද (24) පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
COMMENTS