කතරගම වල්ලි ගුහාව රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රඹුක්වැල්ලේ සංඝානන්ද හිමියන්ට ඊයේ (08) ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ පස්වරුවේ විහ...
කතරගම වල්ලි ගුහාව රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය රඹුක්වැල්ලේ සංඝානන්ද හිමියන්ට ඊයේ (08) ප්‍රහාරයක් එල්ල වී තිබේ.
ඊයේ පස්වරුවේ විහාරස්ථානයට පැමිණි කිසියම් පිරිසක් විසින් උන්වහන්සේට තියුණු ආයුධවලින් පහරදී ඇතැයි පොලීසිය පවසයි.
උන්වහන්සේ මේ වනවිට දෙබරවැව රෝහලේ ප්‍රතිකර ලබයි.
පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර දෙබරවැව පොලීසිය විසින් වැඩිදුර විමර්ශන මෙහෙයවයි.
COMMENTS