මාතර ප්‍රදේශයේ ඇතැම් විහාරස්ථානවල තම පින්තූරය ගැසීම ප‍්‍රතික්ෂේප කරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා සඳහන් කරයි. එසේ ප්‍රතික්ෂේප කරන පන්ස...
එසේ ප්‍රතික්ෂේප කරන පන්සල් සඳහා ඉදිරියේ දී සංවර්ධන වැඩ කටයුතු සඳහා මුදල් ලබාදීමේදී ගැටලු ඇති වුණු ඇතැයිද ඔහු කියා සිටියේය.
වර්තමාන ආණ්ඩුවේ සිදුකරන සංවර්ධන වැඩවල දී ගෙන ඇති තීන්දු අනුව කටයුතු කළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.
මාතර ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි මුදල් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.
COMMENTS