පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවති 2016 ප්‍රසාංගික කලා ලෝක ශුරතාවයේදී මුල්වරට ලංකාව නියෝජනය කළ රංගන ශිල්පිනී සචිනි අයේන්ද්...
පසුගියදා ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි පැවති 2016 ප්‍රසාංගික කලා ලෝක ශුරතාවයේදී මුල්වරට ලංකාව නියෝජනය කළ රංගන ශිල්පිනී සචිනි අයේන්ද්‍රා රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් හිමි කරගන්නට සමත් විය. කලාකරුවන් සමග එම ජයග්‍රහණය සැමරීමට පැවැත්වූ සරල සාදයේදී ලබාගත් ඡායාරූප එකතුව පහතින්
Pix By -Asantha Gamamarachchi
Pix By -Asantha Gamamarachchi
COMMENTS