දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගාලු පාරේ වාහන 4 ක් එකට ගැටී 28 කට තුවාල
Homeගොසිප්

ගාලු පාරේ වාහන 4 ක් එකට ගැටී 28 කට තුවාල

PropellerAds

ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පිටවැල්ල ප්‍රදේශයේ ගාල්ල දෙසට ධාවනය වූ වාහන හතරක් එකිනෙක ගැටීමෙන් ඊයේ (12දා) උදෑසන 7.00ට පමණ සිදුවූ අනතු...

පොහොට්ටුවේ ගැටුමක් : බැසිල් විරෝධය උග්‍රඅතට.
අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිඳ අගමැති හමුවෙයි.
සන්ෂයින් සමූහයේ ලාභය මාස 09 කදී 23% කින් ඉහළට.
ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිංතොට පිටවැල්ල ප්‍රදේශයේ ගාල්ල දෙසට ධාවනය වූ වාහන හතරක් එකිනෙක ගැටීමෙන් ඊයේ (12දා) උදෑසන 7.00ට පමණ සිදුවූ අනතුරකින් තුවාල ලැබූ පාසල් ළමයින්
දෙදෙනකු ඇතුළු 28 දෙනකු
මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කොට ඇත. අනතුරින් පසුව ගාලු - කොළඹ ප්‍රධාන මාර්ගයේ පැය දෙකකට ආසන්න කාලයක් දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබිණි.

ගාල්ල දෙසට ධාවනය වූ යතුරුපැදි ප්‍රවාහනය කරන ට්‍රක් රථයක් මාර්ගයේ ධාවනය වෙමින් තිබියදී හදිසියේම ඉදිරියෙන් පැමිණි යතුරුපැදියක් අනතුරින් වළක්වාගැනීමට නවතා ගැනීමට උත්සාහ කිරිමේදී මෙම අනතුර සිදුවී ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ට්‍රක් රථය නවතා ගැනීමත් සමඟම ඊට පිටුපසින් පැමිණි පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි බස් රථය එහි ගැටී ඇති අතර ඊට පිටුපසින් පැමිණි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථය පාසල් සිසුන් ප්‍රවාහනය කරන බස් රථයේ ගැටී ඇත. ඊටත් පිටුපසින් ධාවනය වෙමින් තිබූ ප්‍රධාන පෙළේ සපත්තු නිෂ්පාදන කම්හලක සේවක සේවිකාවන් ප්‍රවාහන කරමින් තිබූ වෑන් රථය වැදී ඇත.

මෙම අනතුරින් වඩාත්ම හානි වී ඇත්තේ වෑන් රථයේ ගමන් කරමින් තිබූ පිරිසට වන අතර කොග්ගල ඇඟලුම් කම්හල් සේවක සේවිකාවන් පිරිසක් සහ පාසල් ළමයි කිහිප දෙනකුද තුවාල ලබා රෝහල් ගත කර ඇත. රෝගීන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් බොහෝ දෙනකුගේ මුහුණ ආශ්‍රිතව ඇතිවූ තුවාල සහ දත් කැඩීයෑම් දක්නට ඇති බවත් වාර්තා වේ.

ගාල්ල - එච්. පරණවිතාරණ, අක්මීමණ තේජා සිංහබාහු
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගාලු පාරේ වාහන 4 ක් එකට ගැටී 28 කට තුවාල
ගාලු පාරේ වාහන 4 ක් එකට ගැටී 28 කට තුවාල
http://ift.tt/2rcEFFP
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/4-28.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/4-28.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy