දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බෑ කී පෙම්වතියගේ නිවසට පැන පැහැරගෙන රැයක් තිස්සේ ගහක් යට තියන් ඉඳලා
Homeගොසිප්

බෑ කී පෙම්වතියගේ නිවසට පැන පැහැරගෙන රැයක් තිස්සේ ගහක් යට තියන් ඉඳලා

PropellerAds

පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවෙසට කඩාවැදී ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන ගොස් මිහින්තලය දිවියා...

ඕස්ටේ‍්‍රලියානු වෙබ් අඩවි පුවතට එරෙහිව ජනපතිගෙන් නීතිපතිට උපදෙස්
පන්සලේ බ්ලූ වීඩියෝ වලට පෙනී සිටි හිමි නම පොලිසියට
නන්දසේන සූරියආරච්චිගෙන් අලූත් පොත් තුනක්

පෙමට පිටුපෑම නිසා පෙම්වතියගේ නිවෙසට කඩාවැදී ඇගේ මවට පිහියක් පෙන්වා බියගන්වා නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන් පැහැරගෙන ගොස් මිහින්තලය දිවියාබැන්දවැව ප්‍රදේශයේ කැලෑවක සඟවාගෙන සිටි පෙම්වතකු හා ඔහුගේ මිතුරා මිහින්තලය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් පෙරේදා (10දා) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මිහින්තලය ගිනිකටුවැව රඹෑව පදිංචි යාපනය ප්‍රදේශයේ යුද හමුදා කදවුරක සේවය කරන සෙබළකුගේ 36 හැවිරිදි බිරියක් විසින් පෙරේදා (10දා) අලුයම තරුණයන් සිවුදෙනකු පැමිණ තම දියණිය පැහැරගෙන ගිය බවට කල්ලංචිය පොලිස් මුරපොළට හා මිහින්තලය පොලිසියට කළ පැමිණිල්ලක් මත සිදුකළ පරීක්ෂණවලින් අනතුරුව සැකකරුවන් දෙදෙනා

අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකකාර පෙම්වතා පැහැර ගැනීමට ලක්වුණු 17 හැවිරිදි තරුණිය සමඟ මාස පහකට ආසන්න කාලයක් පෙම් සබඳතාවක් පවත්වා ඇති අතර ඇයගේ මවුපියන් ඊට විරෝධය පළ කිරීම නිසා සති කිහිපයකට ඉහතදී තරුණිය විසින්  සම්බන්ධතාව නවතා ඇත.
පසුගිය 10 වනදා අලුයම 1.30ට පමණ මුහුණු ආවරණය කරගෙන ඇයගේ නිවෙසේ ඉදිරිපස ‍දොර කඩා ඇතුළු වූ සැකකරුවන් දෙදෙනා පෙම්වතියගේ මවගේ බෙල්ලට පිහියක් තබා කට වසා මරා දමන බවට බියගන්වා කාමරයේ නිදා සිටි පෙම්වතිය නිදි ඇඳුමෙන්ම පැහැරගෙන ගොස් ඇත.
මේ අනුව පොලිසියට දැනුම්දීමෙන් පසු පසුදා සැකකරුවන් අල්ලා ගැනීමට පොලිසියට හැකිවිය. පොලිසිය යද්දී තරුණියව කැලයේ ගසක් යට ඉන්දවාගෙන සිටි බවත් තරුණියගේ ජංගම දුරකතනයද ඔවුන් සන්තකයේ තබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බවත් වාර්තා විය.
ඇය බියගන්වා කැලෑවට ගෙන යද්දී පිහිය වැදීමෙන් ඇගේ ගෙල කැපී තුවාල සිදුව තිබූ බවත් සැකකරු ඇයව බලහත්කාරයෙන් බිම දිගේ ඇදගෙන යෑම නිසා උදරය, අත්පාවලට බරපතළ තුවාල සිදුව තිබූ නිසා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන අතර ඇයට කිසිදු ලිංගික අතවරයක් සිදු කර නැති බව තරුණිය පොලිසියට කියා ඇත.
සැකකරුවන් අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනුරාධපුර - මහේෂ් විජේසූරිය
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29345,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බෑ කී පෙම්වතියගේ නිවසට පැන පැහැරගෙන රැයක් තිස්සේ ගහක් යට තියන් ඉඳලා
බෑ කී පෙම්වතියගේ නිවසට පැන පැහැරගෙන රැයක් තිස්සේ ගහක් යට තියන් ඉඳලා
http://ift.tt/2ed1S3X
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_983.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_983.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy