හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහාතා බරපතළ වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබා...
හිටපු අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ රෝහිත අබේගුණවර්ධන මහාතා බරපතළ වංචා විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශයක් ලබාදීමට පැමිණ තිබේ.
2014 වසරේදී කැබිනට් අනුමැතියකින් තොරව සහල් මෙක්ට්‍රික් ටොන් 60,000ක් ගෙන්විමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව වාර්තා වෙයි.
මේ අතර හම්බන්තොට වරාය විවෘත කිරීමේදී සිදු වූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් රෝහිත අබේගුණවර්ධන හිටපු අමාත්‍යවරයාගෙන් කොමිසම ප්‍රකාශයක් ලබා ගෙන ඇති බවද වාර්තා වෙයි.
COMMENTS