දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
දවස උණුසුම් කළ පුවත් සාරාංශය (VIDEO) 2018.12.20
Homeප්‍රවෘත්ති

දවස උණුසුම් කළ පුවත් සාරාංශය (VIDEO) 2018.12.20

PropellerAds

නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙනු ලැබිය. 01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම්...

ශවේන්ද්‍ර කලකිරීමෙන්... ධුරයෙන් ඉවත් වන හේතුව මෙන්න... ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානී ධුරයත් දින කිහිපයයි
රට යන්න තහනම් කළත් මහින්දයි දේශබන්ධුයි තවම පාස්පෝට් අධිකරණයට බාර දී නෑ! ජොනීගේ පාස්පෝට් එක ගේ ගිනිගනිද්දී විනාශ වෙලාලු!
ගැටුම දා උදේම සිංගප්පූරු ගිය යෝෂිතයි බිරිඳයි 'කැප් තොප්පි දාගෙන, අඳුරු ඇඳුම් ඇඳගෙන, අඳුනගන්න බැරි විදිහට' යළි ලංකාවට එයි!
දවස උණුසුම් කළ පුවත් සාරාංශය (VIDEO) 2018.12.20
  • නව කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙනු ලැබිය.
    01. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා - ජාතික ප්‍රතිපත්ති, ආර්ථීක කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන සහ නව කැබියෞවන කටයුතු අමාත්‍ය
    02. ජෝන් අමරතුංග මහතා - සංචාරක සංවර්ධන, වනජීවි සහ කි්‍රස්තියානි ආගමික කටයුතු
    03. ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා - බුද්ධ ශාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
    04. මංගල සමරවීර මහතා - මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය
    05. ලක්ෂ්මන් කිරිඇල්ල මහතා - රාජ්‍ය ව්‍යාපාර, කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන
    06. රවුෆ් හකීම් මහතා - නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
    07. තිලක් මාරපන මහතා - විදේශ කටයුතු අමාත්‍ය
    08. රාජිත සේනාරත්න මහතා - සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය
    09. රවී කරුණානායක මහතා - විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය
    10. වජිර අබේවර්ධන මහතා - අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
    11. රිෂාඩ් බදුර්දීන් මහතා - කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
    12. පාඨලී චම්පික රණවක මහතා - මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය
    13. නවීන් දිසානායක මහතා - වැවිලි කර්මාන්ත අමාත්‍ය
    14. පී. හැරිසන් මහතා - කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථීක කටයුතු, පශු සම්පත් සංවර්ධන වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
    15.කබීර් හෂීම් මහතා - මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය
    16. රංජිත් මද්දුමබණ්ඩාර මහතා - රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය
    17. ගයන්ත කරුණාතිලක මහතා - ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
    18. සජිත් ප්‍රේමදාස මහතා - නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
    19- අර්ජුන රණතුංග මහතා - ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
    20- පලනි දිගම්බරන් මහතා - කදුරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන .
    21- චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය - කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
    22- තලතා අතුකෝරල මහත්මිය - අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
    23- අකිල විරාජ් කාරියවසම් මහතා - අධ්‍යාපන අමාත්‍ය
    24- අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් මහතා - තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
    25- සාගල රත්නායක මහතා - වරාය හා නාවික කටයුතු සහ දක්ෂීණ සංවර්ධන අමාත්‍ය
    26- හරින් ප්‍රනාන්දු මහතා - විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම්, විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය
    27- මනෝ ගනේෂන් මහතා - ජාතික ඒකාබද්ධතා, රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
    28- දයා ගමගේ මහතා - කම්කරු, වෘත්තීය සමිති සබඳතා සහ සමාජ සවිබල ගැන්වීම් අමාත්‍ය
    29- මලික් සමරවික්‍රම මහතා - සංවර්ධන උපාය මාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
    කෙසේවෙතත් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ නම යෝජනා කර තිබුණද අමාත්‍ය ධුරයක් ලබා දී නැත.
  • මංගල වැඩ අරඹයි - මිල සූත්‍රය යළිත් එන ලකුණු

මංගල සමරවීර මහතා සිය ධූරයේ වැඩ අරඹමින් ප්‍රකාශ කළේ ඉන්ධන මිල සුත්‍රය යළි ක්‍රියාත්මක කරන බව සහ අයවැය වෙනුවට අතුරු සම්මත ගිණුමක් හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

  • සජිත් වැඩ අරඹයි – ලූෂන්ට ලක්ෂ 10ක්

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ලෙස දිවුරුම් දුන් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා සිය ධුරයේ වැඩ භාර ගනු ලැබිය. එම අවස්ථාවට ලෝක කායවර්ධන ශුරතාවය හිමිකරගත් ලූෂන් පුෂ්පරාජ් ද සහභාගී වී සිටියාහ.එම අවස්ථාවේදී සංඛේතාත්මකව අමාත්‍යවරයා ලූෂන් පුෂ්පරාජ් හට ලක්ෂ 10ක මුදලක් ඔහුගේ ඉදිරි ක්‍රීඩා කටයුතු වෙනුවෙන් පිරිනමනු ලැබීම ද සුවිශේෂීත්වයකි.

එම වීඩියෝව පහතින්,

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: දවස උණුසුම් කළ පුවත් සාරාංශය (VIDEO) 2018.12.20
දවස උණුසුම් කළ පුවත් සාරාංශය (VIDEO) 2018.12.20
http://am.lk/media/k2/items/cache/9a541d5015eb6a8eb96ffa7c1c8172f1_S.jpg
https://i.ytimg.com/vi/FoDw9TaRHJo/default.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/12/video-20181220.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/12/video-20181220.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy