උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතා ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරතව සිටින මේ දිනවල උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා උතුරු ම...
උතුරු මැද පළාත් ආණ්ඩුකාර එම්.පී.ජයසිංහ මහතා ඔස්ටේ‍්‍රලියාවේ සංචාරයක නිරතව සිටින මේ දිනවල උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා උතුරු මැද පළාත්ආ ණ්ඩුකාර ධූරයේ වැඩ බැලීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් පත් කර ඇත.
අද දින අනුරාධපුර පළාත් සභා ශ‍්‍රවණාගාරයේදී ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්ත්වයෙන් පැවැත්වෙන ග‍්‍රාම ශක්ති ප‍්‍රගති සමාලෝචන රැස්වීමට රෙජිනෝල්ඞ් කුරේ මහතා මේ වනවිට සහභාගි වෙමින් සිටියි.
පස්වරුවේ එප්පාවල පලූගස්වැව ග‍්‍රාම ශක්ති ව්‍යාපෘතියක්ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්ත්වයෙන් සහ රෙජිනෝල්ඞ් කුරේ මහතාගේ සහභාගිත්ත්වයෙන් පැවැත්වීමට නියමිතය.
COMMENTS