දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පාද යාත්‍රාව බණ්ඩාරනායක සමාධිය අසලින් යයි - නාමල්ගෙන් චන්ද්‍රිකාට පිළිතුරු
Homeප්‍රවෘත්ති

පාද යාත්‍රාව බණ්ඩාරනායක සමාධිය අසලින් යයි - නාමල්ගෙන් චන්ද්‍රිකාට පිළිතුරු

PropellerAds

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතැර යන විටත් සිය පියා වූ හිටපු ජනපති මහින...

තැපැල්පතිගෙන් රතු එළියක්! ජූනි වැටුප සේවයට එන අයට පමණයි
එල්.ටී.ටී.ඊ. සාමාජික ආනන්දන් සුදාකරන් නිදහස් කරන්න ජනපති මෛත්‍රීගෙන් විග්නේස්වරන්ට පොරොන්දුවක්
මියගිය කොටි සාමාජිකයින්ට වන්දි දෙන්න ස්වාමිනාදන්ගේ යෝජනාව සංශෝධනය කරයි
පාද යාත්‍රාව බණ්ඩාරනායක සමාධිය අසලින් යයි - නාමල්ගෙන් චන්ද්‍රිකාට පිළිතුරු

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඇතුළු පවුලේ උදවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතැර යන විටත් සිය පියා වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂයේ සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජන සටන පාද යාත්‍රාව සිවුවැනි දිනයට නිට්ටඹුවෙන් ගමන් අරඹා හොරගොල්ල සමාධිය ඉදිරිපිටින් ගමන්ගන්නා විට ඔහු මේ බව පැවසීය.

හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පොලිස්පතිවරයාගෙන් ඉල්ලා තිබුණේ පා ගමන්කරුවන් බණ්ඩාරනායක සමාධිය ඉදිරිපිටින් ගමන් කරන විට එයට ගල් ගැසීමට ඉඩ ඇතැයිද ඒ අනුව  සමාධියට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙසයි.

පාද යාත්‍රාවට සහභාගීවූ පිරිස සමාධිය අසළින් ගමන් ගන්නා විට සටන් පාඨ කීමෙන් වැළකී සිටි අතරම කොඩි පහත දා හිස්වැසුම් ගලවා ගමන් කළේය.

 

තමා ඇතුළු පිරිස අදටත් රකින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිපත්ති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති එක්සත් ජාතික පක්ෂයට පාවා දෙනේනේ නම් මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා කියූ පරිදි කකුලේ කරගැට එනකම් නොව ජීවිතේ නැති වෙනකම් හරි සටන් කරන බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.  

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පාද යාත්‍රාව බණ්ඩාරනායක සමාධිය අසලින් යයි - නාමල්ගෙන් චන්ද්‍රිකාට පිළිතුරු
පාද යාත්‍රාව බණ්ඩාරනායක සමාධිය අසලින් යයි - නාමල්ගෙන් චන්ද්‍රිකාට පිළිතුරු
http://ift.tt/2aFYj9E
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_59.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/blog-post_59.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy