දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

බන්ධනාගාර රැඳවූවන් යළි පොලිස් භාරයට ගන්න නීතියක් හදයි

පොලිස් විමර්ශනවලට අදාළව බන්ධනාගාර ගතකර සිටින රැඳවූවන් විමර්ශන කටයුතු සඳහා නැවත පොලිස් භාරයට ගැනීමට නව නීතියක් සම්පාදනය කරමින් සිටින බව වාර්ත...

පොලිස් විමර්ශනවලට අදාළව බන්ධනාගාර ගතකර සිටින රැඳවූවන් විමර්ශන කටයුතු සඳහා නැවත පොලිස් භාරයට ගැනීමට නව නීතියක් සම්පාදනය කරමින් සිටින බව වාර්තා වේ. ඒ අනුව විවිධ වැරැදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටින රැඳවූවන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කෙරෙන අදාළ පොලිස් ස්ථාන වෙත ඔවුන් නැවත රැගෙන ගොස් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

විමර්ශනය කෙරෙමින් පවතින නඩුවලට අදාළව නව කරුණු අනාවරණය කර ගැනීම සඳහා මෙම ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය. තවද අපරාධකරුවන් බන්ධනාගාරයේ සිට මෙහෙයවනු ලබන අපරාධ පාලනය කිරීමට ද එමගින් හැකිවනු ඇතැයි පොලිසිය විශ්වාසය පළකරයි.

අපරාධවලට අදාළව පොලිස් විමර්ශන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් විසින් සිරගතව සිටින අපරාධකරුවකු පිළිබඳව අනාවරණය කළහොත් ඔවුන්වද මෙලෙස පොලිසිය භාරයට ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

එමෙන්ම රැඳවූවන් සම්බන්ධ වූ සංවිධානාත්මක අපරාධ කල්ලි මත්ද්‍රව්‍ය ජාලයන් හෝ මූල්‍ය වංචාවන් පිටුපස සිටින සෙසු පුද්ගලයන් අනාවරණය කරගැනීමද මෙහිදී හැකිවනු ඇතැයි පොලිසිය සඳහන් කරයි. මෙම ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම අධිකරණ අධීක්ෂණය සහ මානව හිමිකම් සුරැකෙන නීතිමය රාමුවක් යටතේ කිරීමට අපේක්ෂිත ය.

මේ සම්බන්ධයෙන් පොලිසියේ උසස් නිලධාරීන් හා අධිකරණ අමාත්‍යාංශය අතර සාකච්ඡා වට කිහිපයක්ම පවත්වා තිබේ.

මූලාශ්‍රය – අරුණ

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30253,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බන්ධනාගාර රැඳවූවන් යළි පොලිස් භාරයට ගන්න නීතියක් හදයි
බන්ධනාගාර රැඳවූවන් යළි පොලිස් භාරයට ගන්න නීතියක් හදයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvaWqChQPQDrMP7Vfam2mGRaQ18Zw0Zn4wkaDm9BwUpB3zpssidg0zwqU_pqihNgwkcAjnoPQtIrM8axcxVS-ZsRnFnpqNlfAHyTvKqbyFlTpdE8tozwFA30qE1kYsZcngm40SBfWwgQCgVLFqr2yWSyze_GwlGWL6tQgStbtFxY-sk4TDQObV6kFUMqSn/s320/wdwsdwds.jpeg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhvaWqChQPQDrMP7Vfam2mGRaQ18Zw0Zn4wkaDm9BwUpB3zpssidg0zwqU_pqihNgwkcAjnoPQtIrM8axcxVS-ZsRnFnpqNlfAHyTvKqbyFlTpdE8tozwFA30qE1kYsZcngm40SBfWwgQCgVLFqr2yWSyze_GwlGWL6tQgStbtFxY-sk4TDQObV6kFUMqSn/s72-c/wdwsdwds.jpeg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/06/blog-post_897.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/06/blog-post_897.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy