හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව නව ජනතා පෙරමුණේ නායක සුගිෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි. පාස්කු ඉරිදා දි...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව නව ජනතා පෙරමුණේ නායක සුගිෂ්වර බණ්ඩාර මහතා සඳහන් කරයි.
පාස්කු ඉරිදා දින මෙරටට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීමේ සැලසුම ක්‍රියාත්මක වන බව ඔහු පැවසීය.
මේ වන විටත් හිටපු ජනාධිපතිවරයාට විදෙස් ගමන් තහනමක් ගෙන ඇත්තේ ද එම අරමුණ මුල් කරගෙන බව හෙතෙම පෙන්වා දුන්නේය.
මෙම ක්‍රියාවලිය දේශපාලන උවමනාවන් මත සිදුකරනු ලබන දේශපාලන දඩයමක් බවට ද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.

COMMENTS