දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

සිංහල රජවරු අවු.1000ක් තිස්සේ කරපු වැඩවලට වඩා වැඩි වැඩ කොටසක් අපි කරලා තියෙනවා – හිටපු ජනපති රනිල්

සිංහල රජ සමයේදී මෙරට රජවරුන් විසින් ඉදිකරන ලද සියලුම වැව් එකතු කළද, තමන් ඇතුළු කණ්ඩායම ඊට වඩා වැඩි වැව් ප්‍රමාණයක් මෙරට තුළ නිර්මාණය කර ඇති ...

සිංහල රජ සමයේදී මෙරට රජවරුන් විසින් ඉදිකරන ලද සියලුම වැව් එකතු කළද, තමන් ඇතුළු කණ්ඩායම ඊට වඩා වැඩි වැව් ප්‍රමාණයක් මෙරට තුළ නිර්මාණය කර ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඒ මහතා අවධාරණය කළේ වසර 1000ක රජ සමය තුළ ඉටු වූ කාර්යභාරයට වඩා විශාල සංවර්ධනයක් සහ වැඩ කොටසක් වර්තමානය වන විට තමන් ඇතුළු පාර්ශවයන් විසින් රට වෙනුවෙන් ඉටු කර ඇති බවයි.

“සිංහල රජකාලේ රජවරු හදපු වැව් ඔක්කොම එකතු කරත්, අපි ඊට වඩා වැව් හදලා තියෙනවා. අවුරුදු 1000ක් සිංහල රජවරු කරාට වඩා අපි මෙතන කරලා තියෙනවා.” – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ –
මේ පුවත තව අයට බලන්න

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,30253,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිංහල රජවරු අවු.1000ක් තිස්සේ කරපු වැඩවලට වඩා වැඩි වැඩ කොටසක් අපි කරලා තියෙනවා – හිටපු ජනපති රනිල්
සිංහල රජවරු අවු.1000ක් තිස්සේ කරපු වැඩවලට වඩා වැඩි වැඩ කොටසක් අපි කරලා තියෙනවා – හිටපු ජනපති රනිල්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaIBxBqo2tJd75ZXrzjkoQaRtkh1UtLx0Pj1kgUuGxvOWUuJg1EqUZHE8EdNaGJMu9_rz3wNwilp47e9O5Lk79yMEBvbDgIxt-DSCx3VfYhPbRSRJbW63ACKl65mHCnkoI4hdtU9c-GoUIlTGdNGdTmyWxN6jm-wwEXhH9655QwRsPMbQQZYCMC__CvnTZ/s320/image_c86ac33475.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgaIBxBqo2tJd75ZXrzjkoQaRtkh1UtLx0Pj1kgUuGxvOWUuJg1EqUZHE8EdNaGJMu9_rz3wNwilp47e9O5Lk79yMEBvbDgIxt-DSCx3VfYhPbRSRJbW63ACKl65mHCnkoI4hdtU9c-GoUIlTGdNGdTmyWxN6jm-wwEXhH9655QwRsPMbQQZYCMC__CvnTZ/s72-c/image_c86ac33475.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2026/05/1000.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2026/05/1000.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy