පසුගිය රජයන් සමයන්හි උගණ්ඩාවේ තැන්පත් කරන ලද මුදල්, එම ආයෝජකයන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේ...
පසුගිය රජයන් සමයන්හි උගණ්ඩාවේ තැන්පත් කරන ලද මුදල්, එම ආයෝජකයන් ගැන පරීක්ෂණ ආරම්භ කර ඇති බව ජාතික ජන බලවේගය අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු අපේක්ෂක කණ්ඩායම් නායක වසන්ත සමරසිංහ මහතා පවසයි.
නිල්පාට ගුවන්යානයේ පැමිණි පුද්ගලයා සහ එම ව්‍යාපාර ගැනත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද ඔහු පැවසුවේය.
ඩුබායිවල ඇති හෝටල් සහ ගෙවල් පිළිබඳවද පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද හෙතෙම කියා සිටියි.
ජාතික ජන බලවේගය මහ මැතිවරණ ප්රචාරක රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
COMMENTS