මීලග ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා නම් කරන ලෙස විශ‍්‍රාමික රණවිරුවන්ගෙන් සැදුම්ලත් සංවිධානයක් විසින...
ශ‍්‍රී ලංකා ජාතික රණවිරු බලවේගය නම් සංවිධානය විසින් එම ඉල්ලීම සහිත ලිපියක්ද මහින්ද රාජපක්‍ෂ මහතාට බාර දෙන ලදී.
මහින්ද රාජපක්‍ෂ මහතා ඔවුනට ප‍්‍රතිචාර දක්වමින් කියා සිටියේ ජනාධිපති අපේක්‍ෂක ලෙස නම් කරන්නේ කවුදැයි මෙතෙක් තීරණය කර නැති බවත් 11 වැනිදා වන විට එය තීරණය කර ප‍්‍රකාශයට පත් කරන බවත්ය.
COMMENTS