දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කුඩු ජාවාරම්කරුවෙක් පියුමි නමට ගත් BMW එලියට පනී!
Homeප්‍රවෘත්ති

කුඩු ජාවාරම්කරුවෙක් පියුමි නමට ගත් BMW එලියට පනී!

PropellerAds

නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමින් මිලට ගන්නා ලද මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් හමුවී තිබේ. මෙම පුද්ගලයා ගුවන් මගින...

හිටපු හමුදාපති දයා රත්නායක ජනපති කොමිසමට
යාපනය සරසවියේ අනධ්‍යන සේවකයින් වැඩ වර්ජනයක (PHOTOS)
මන්ත්‍රී වෙල්ගමගේ වත්ත වැටලීම බොළද වැඩක් - ජනපතිගෙන් තවත් ප්‍රකාශයක්
නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි නමින් මිලට ගන්නා ලද මෝටර් රථයක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ නිවසකින් හමුවී තිබේ.

මෙම පුද්ගලයා ගුවන් මගින් කුෂ් හා කොකෙන් නම් මත්ද්‍රව්‍ය මෙරටට ආනයනය කළ පුද්ගලයෙක් බව පොලිසිය සඳහන් කරයි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවල ප‍්‍රදේශයේ සැගව සිටියදීය.

ඔහු සතුව තිබූ මෝටර් රථය පියුමි හංසමාලි නමින් මිලට ගෙන තිබූ එකක් බව හෙළිදරව් වී ඇත.

එම සුඛෝපභෝගී මෝටර් රථය සඳහා රුපියල් කෝටියක මුදලක් ගෙවා ඇති අතර ඉතිරි මුදල ගෙවීමට නියමිතව තිබි ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29321,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කුඩු ජාවාරම්කරුවෙක් පියුමි නමට ගත් BMW එලියට පනී!
කුඩු ජාවාරම්කරුවෙක් පියුමි නමට ගත් BMW එලියට පනී!
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIfljpKuaXsOFOjh6JRNIgUU-4OOSFVPwHTegw5-jrdDyS186g-q-EjcriYg9v0OAqsi2Dr1MuF6sfzmL6BoLvTpwIkyLNe5sIHJuZUvmAxrdglhWcBoqRCdKkAl3u_rGyAWxMz46NzB-H1QwxuAAQuuDbw0NMLdFwzm2CRVLaCyKaF8ZJzy3xAZsqIZpB/s320/piumi.webp
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhIfljpKuaXsOFOjh6JRNIgUU-4OOSFVPwHTegw5-jrdDyS186g-q-EjcriYg9v0OAqsi2Dr1MuF6sfzmL6BoLvTpwIkyLNe5sIHJuZUvmAxrdglhWcBoqRCdKkAl3u_rGyAWxMz46NzB-H1QwxuAAQuuDbw0NMLdFwzm2CRVLaCyKaF8ZJzy3xAZsqIZpB/s72-c/piumi.webp
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/07/bmw.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/07/bmw.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy