හිටපු හමුදාපතිවරයෙකු වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට අද (20)...
හිටපු හමුදාපතිවරයෙකු වන ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා බරපතල වංචා දූෂණ පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති විමර්ශන කොමිසන් සභාව හමුවට අද (20) පැමිණියේය.
ඒ ප්‍රකාශයක් ලබා දීම සඳහායි.
අද පෙරවරුවේ එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට මීට පෙර දැනුම්දීමක් කර තිබේ.
ඒ අනුව උදෑසන 10.00 ට පමණ ඔහු කොමිසම හමුවේ පෙනී සිටියේය.
COMMENTS