දැනට ආනයන සීමා පනවා ඇති භාණ්ඩ අතරින් රථවාහන හැර ඉදිරි සියලූ භාණ්ඩ එළඹෙන සැප්තැම්බර් මස පළමු සතියේ සිට ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇ...
මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ යෝජනා සම්බන්ධයෙන් සතිපතා සමාලෝචන කිරීමට ද තීරණය වී ඇත.
මේ වන විට භාණ්ඩ වර්ග 286 ආනයන තහනම ඉවත් කර ඇති අතර වාහන ද ඇතුළුව තවත් වාහන භාණ්ඩ 930 ක ආනයන ක්‍රියාත්මක වෙයි.
නමුත් සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉතිරි භාණ්ඩවල ආනයන සීමා ඉවත් කිරීමට එකඟතාවය පළ කර තිබේ.
වාහන ආනයන තහනම ගැන ඉවත් කිරීම සලකා බැලෙන අතර එය උපායමාර්ගික සැලසුම අනුව සිදු කිරීම පිළිබඳව ද සාකච්ඡා කර ඇත.
පළමුව විදුලි වාහන ආනයනය සීමා ඉවත් කිරීමට ද රජයේ අවධානය යොමුවී තිබේ.
COMMENTS