ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඉදිරියේ දී ආණ්ඩුවට එක්වීමට නියමිත බව ග්‍රාමීය කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි. ...
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිව් දෙනෙකු ඉදිරියේ දී ආණ්ඩුවට එක්වීමට නියමිත බව ග්‍රාමීය කටයුතු අමාත්‍ය පී.හැරිසන් මහතා පවසයි.
එම මන්ත්‍රීවරුන් මේ වන විටත් ආණ්ඩුවට සහයෝගය දැක්වීමට කැමැත්ත පළ කර ඇති බව අනුරාධපුර ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් අමාත්‍යවරයා මේ බව පැවසී ය.
COMMENTS